මිණුවන්ගොඩ පාසලක විදුහල්පති ඇතුළු සිසුන් 50 දෙනෙකු රෝහල් ගත කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, May 25, 2019

මිණුවන්ගොඩ පාසලක විදුහල්පති ඇතුළු සිසුන් 50 දෙනෙකු රෝහල් ගත කරයි


මිණුවන්ගොඩ ප්‍රදේශයේ  පාසලක විදුහල්පති ඇතුළු සිසුන් 50 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. ඒ පාසලේ  සිදුකල ශ්‍රම දානයක් අතරතුර බඹරුන් දශ්ඨ කිරීමක් හේතුවෙන්.

No comments:

Post a Comment

Post Bottom Ad