යුද හමුදාපතිට දුරකථන ඇමතුමක් ලබා ගත් බවට අමාත්‍ය රිෂාඞ් බදියුදීන් පිළිගනී - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, May 16, 2019

යුද හමුදාපතිට දුරකථන ඇමතුමක් ලබා ගත් බවට අමාත්‍ය රිෂාඞ් බදියුදීන් පිළිගනී

පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලදී අත්අඩංගුවට ගැනුණු පුද්ගලයෙකු සම්බන්ධයෙන් තොරතුරු විමසීමට තමන් යුද හමුදාපති ලූතිතන් ජනරාල් මහේෂ් සේනානායකට දුරකතන ඇමතුම් ලබා දුන් බවට අමාත්‍ය රිෂාඞ් බදියුදීන් පිළිගෙන තිබෙනවා.

එහෙත්  තමන් එම පුද්ගලයා නිදහස් කරන ලෙස යුද හමුදාපතිවරයාගෙන් ඉල්ලීම් නොකළ බවටයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශකර ඇත්තේ.

No comments:

Post a Comment

Post Bottom Ad