වෙනසක් නෑ අපි දෙන්නා බොහෝ දුරට එක මතයක ඉන්නේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, May 17, 2019

වෙනසක් නෑ අපි දෙන්නා බොහෝ දුරට එක මතයක ඉන්නේ

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තමන්ගේ සහ අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ ස්ථාවරය එක මතයක සිටින බව නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

අමාත්‍යවරයා මෙම අදස් පලකළේ සුරියවැව සතිපොළ ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයට සහභාගී වෙමින්.


“බොහෝ දුරට අපේ චම්පික රණවක ඇමතිතුමා සහ මම දරණ ස්ථාවරය අතර මහලොකු වෙනසක් නෑ. අපි බොහෝ දුරට මේ ජාතික ආරක්ෂාව පිළිබඳව කතා කරනකොට අපි දෙන්නම ඉන්නේ ඉතාම හොඳ තැනක. ඉතාම ශක්තිමත් තැනක. “ යනුවෙන් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කලා.

No comments:

Post a Comment

Post Bottom Ad