අගෝස්තු 11 වැනිදා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සිය ජනාධිපති අපේක්‍ෂකයා නම් කිරීමට පෙරාතුව මෙම ගිවිසුම් අත්මන් කිරීමේ කටයුතු සිදු කිරීමට නියමිතය.
නමුත් ශ‍්‍රී ලංකා නිදහස් ඵක්‍ෂය සමගින් ගිවිසුම් ගතවීමක් ගැන අදහසක් පල කල නොහැකි බව පොදුජන පෙරමුණේ ප‍්‍රකාශකයෙකු කියා සිටියේය.
ශ‍්‍රීලනිපය සමගද සන්ධාන ගත වීමට අපේක්‍ෂා කරන නමුත් ඔවුන්ගේ කොන්දේසිවලට යටත් වීමට සූදානමක් නැතැයිද පැවසූ ඔහු ශ‍්‍රීලනිපයටද අවස්තාව තව දුරටත් දෙමින් සෙසු පක්‍ෂ සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කරන බවද පැවසීය.
No comments:
Post a Comment