ඔහු මේ බව කියා සිටියේ හිරු නාලිකාවේ පැවැති ‘සලකුණ’ වැඩසටහනට එක්වෙමිනි.
රාජකීය විදුහලේ ඉගෙනුම ලඉමින් සිටි සජිත් පේ‍්‍රමදාස මහතා කුඩා කාලයේදීම ඔහුගේ පියා විසින් එංගලන්තයේ අධ්‍යාපනය සඳහා යොමු කළ බවත් එහිදී උසස් අධ්‍යාපන ලද සජිත් ප්‍රේමදාස මහතාට උපාධි සහතික පවා ඇති බවද ඔහු සඳහන් කළේය.
නමුත් එහිදී හිරු මාධ්‍යවේදීන් විමසා සිටියේ ප්‍රේමදාස මහතාට ඇත්තේ සානුකම්පිතව ලබාදෙන ලද උපාධියක් බවට තොරතුරු ඇති බවයි.
අජිත් පී පෙරේරා මහතා විසින් එය උපහාසාත්මකව ප්‍රතික්ෂේප කළේය.
No comments:
Post a Comment