වසර පහළොවක් තිස්සේ තමන්ගේ දිස්ත්‍රික්කය හෝ ආසනය ජය ගත හැකි නොහැකි වූ පුද්ගලයන් අද විවිධ ප්‍රකාශ කරමින් සිටින බව එජාප උප නායක ඇමැති රවි කරුණානායක මහතා පවසයි.
එවන් අය අද බලහත්කාරයෙන් අපේක්ෂකත්වය ගන්න උත්සාහ කරන බවක් එදා ගල් ගැසූ චරිත ඝාතනය කළ අය නැවතත් ඡන්දයක් ලං වෙද්දී මෙවන් කටයුතුවලට අර අදින බව ද ඔහු කියා සිටියේය.
සාමාන්‍ය පෙළවත් නැති බවට තමන්ට එල්ල කළ චෝදනාව හොඳටම වැදී ඇති බවත් ඒ සම්බන්ධයෙන් අභියෝග භාර ගන්නා ලෙස ඔහු ඉල්ලීය.
Saturday, July 20, 2019

Home
ප්රවෘත්ති
වසර 15ක් පුරා ආසනය හෝ දිස්ත‍්‍රික්කය දිනන් බැරි කෙනෙක් රටක් කොහොම දිනන්ද.. සාමාන්‍ය පෙලවත් සමත් නෑ..- රවිගෙන් දරුණු ප‍්‍රහාර
වසර 15ක් පුරා ආසනය හෝ දිස්ත‍්‍රික්කය දිනන් බැරි කෙනෙක් රටක් කොහොම දිනන්ද.. සාමාන්‍ය පෙලවත් සමත් නෑ..- රවිගෙන් දරුණු ප‍්‍රහාර
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment