ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාගේ බිරිද වන ජලනි පේ‍්‍රමදාස මහත්මිය ඇමතිවරයාගේ ආසනයේ අසුන්ගෙන කිසියම් සාකච්චාවක යෙදී සිටින පින්තූරයක් සමාජ ජාලායන්හි හුවමාරු වෙමින් ඇත.
තමන් අනාගත ජනාධිපති සජිත් පේ‍්‍රමදාසගේ ආර්යාව යයි ජලනි පේ‍්‍රමදාස මහත්මිය විසින් සිදු කරන ලද ප‍්‍රකාශයක් මෑතකදී කරන ලද ප‍්‍රකාශයක් බොහෝ සාකච්චාවට ලක් විය.
ඇමති තනතුරක් හෝ අමාත්‍යංශයේ වගකිව යුතු තනතුරක් නොදරමින් ඒම ධුරයන්ට අදාල වරප‍්‍රසාද භාවිත කිරීම පොදු දේපල අවභාවිතය යටතට ගැනෙන බව ෆේස්බුක් ජාලයේ පලවූ ප‍්‍රතිචාරයක දැක්වින.
Saturday, July 20, 2019

ආර්යාව වේලාසම රාජකාරියේ.. ජලනි පේ‍්‍රමදාස ඇමති සජිත්ගේ අසුනේ..
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment