විවිධ කණ්ඩායම් නම් කරන පුද්ගලයන් නොව එජාපයට අවශ්‍යව ඇත්තේ වැඩ පිළිවලක් සහිත අපේක්ෂකයෙක් යයිද ඇමතිවරයා පැවසීය.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ ගාල්ලේදී පැවති උත්සවයක් අමතමිනි.
එජාප උප නායක ඇමති රවි කරුණානායක මහතාද සදහන් කරන්නේ එජාපයේ ජනාධිපති අපේක්‍ෂක වන්නේ මෙරට සාමාන්‍ය පෙල සමත් පුද්ගලයෙකු බවයි.

No comments:
Post a Comment