ශ‍්‍රීලනිපය සජිත් සමග එකගතාවයක,තීරණාත්මක සාකච්චා. - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, July 25, 2019

ශ‍්‍රීලනිපය සජිත් සමග එකගතාවයක,තීරණාත්මක සාකච්චා.

Loading...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂ නියෝජනය සජිත් ප්‍රේමදාස මහතා අතර යම් සාකච්ඡාවන් පැවැත්වෙමින් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පවසයි.
ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා විසින් කරන ප‍්‍රකාශවලින්ද මේ බව පෙනී යන්නේ යයි මන්ත‍්‍රීවරයා පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවත්වන සාකච්චා සදහා එකග නමුත් වෙනත් පක්‍ෂයකින් ජනාධිපතිවරණ අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීමට කිසිසේත්ම ඉඩනොදෙන බවත් ඔහු සඳහන් කළේය.කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
-Lankasinhalnews

No comments:

Post a Comment

Post Bottom Ad