ජනාධිපති අපේක්‍ෂකත්වයට එජාපය කෑලි කැඩිලා.. ඇතුලේ පිල් බෙදී ගහගන්නවා - මනෝ - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, July 17, 2019

ජනාධිපති අපේක්‍ෂකත්වයට එජාපය කෑලි කැඩිලා.. ඇතුලේ පිල් බෙදී ගහගන්නවා - මනෝ

දිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය කණ්ඩායම් වශයෙන් වෙන්වී ඇති බව ඇමති මනෝ ගනේෂන් මහතා පවසයි.

මේ හේතුවෙන් අභ්‍යන්තර ගැටුම්ද ඇතිව තිබේන බවද ඔහු සදහන් කලේය.

ඒ හේතුවෙන් ඉදිරි ජනාධිපති අපේක්‍ෂක කවුදැයි ඉක්මනින් ප‍්‍රකාශයට පත් කරන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad