කෙසේ වෙතත් පක්ෂ දෙක ම එක් වී එක් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම සඳහා සාකච්ඡා කරන බවත් එකඟතාවයකින් යුතුව එක් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට සූදානම් බවත් ඔහු සඳහන් කළේය.
එන 11 වැනිදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන බවට වන වාර්තා ගැන මාධ්‍යවේදීන් විසින් කළ විමසීමකදී මහලේකම්වරයා මෙම අදහස් පළ කළේය.

No comments:
Post a Comment