මාසයකින් ලොකු කෝලාහලයක්.. අප දකිනවිමට බිය ඇතිවන වැඩක් කරනවා - රිෂාම් මහරුෆ් තර්ජනය කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, July 27, 2019

මාසයකින් ලොකු කෝලාහලයක්.. අප දකිනවිමට බිය ඇතිවන වැඩක් කරනවා - රිෂාම් මහරුෆ් තර්ජනය කරයි

ජාතිවාදය ඇවිස්සීමේ කටයුත්ත තවත් මාසයක කාලයක් ඇතුලත නවතා නොදැමුවහොත් රට තුල ලොකු කෝලාහලයක් ඇති වන බව ‘රිෂාම් මහරුෆ්’ නම් පුද්ගලයෙකු සදහන් කරයි. සමාජ ජාලා වෙත වීඩියෝවක් නිකුත් කරමින් ‘අපි ලංවෙනකොටත් බයක් ඇතිවන තත්වයක් අපි ඇති කරනවා’ යයිද එහිදී ඔහු සදහන් කරයි.

පූජ්‍ය ජඹුරේවෙල චන්ද‍්‍රරතන හිමියන්ටද මෙම වීඩියෝව මගින් අනතුරු අගවා ඇත.

මේ ගැන උන් වහන්සේ විසින් පොලිස් මූලස්ථාවයට පැමිණිලි කිරීමටද කටයුතු කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad