එසේ නොමැතිව කොළඹ ඒ.සී. කාමර වලට වී ගේම් නොගසන ලෙස ද ඔහු පක්ෂ නායකයින් ඉල්ලා සිටියේය.
එක්සත් ජාතික පක්ෂයේම කිහිපදෙනකු අගමැතිවරයාට වැරදි තොරතුරු දෙමින් වැරදි මාවතක ඇදගෙන යන බවට ද ඔහු චෝදනා කළේය.
කොළඹදී මාධ්‍ය වෙත ඔහු මේ බව කියා සිටියේය.

About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment