පාඨලී 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 18, 2019

පාඨලී 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරෙයි

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්  කිරීමෙන් අනතුරුව ලබන 24 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට   කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නේරංජලා ද සිල්වා මහත්මිය  අද (19)  නියෝග කළාය.

රාජගිරිය ප්‍රදේශයේ දී  තරුණයෙකු අනතුරකට ලක් කිරීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා  අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.


No comments:

Post a Comment

Post Bottom Ad