"අගමැති අපේක්‍ෂකත්වය කියා අං තට්ටුවක් මට දාන්නයි හදන්නේ,ඒක මට එපා."- සජිත් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 20, 2019

"අගමැති අපේක්‍ෂකත්වය කියා අං තට්ටුවක් මට දාන්නයි හදන්නේ,ඒක මට එපා."- සජිත්


අගමැති අපේක්ෂකත්වය යන අං තට්ටුවක් තමන්ට පැළඳීමට සූදානම්වන බව එක්සත් ජාතික පක්ෂයේ පරාජිත ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
නමුත් ජනාධිපතිවරණයේදී මෙන් තමන් මෙවර පක්‍ෂ නායකත්වය නැතිව අගමැති අපේක්ෂකත්වය භාරගන්නේ නැති බවද ඔහු පැවසීය.
ජනාධිපති අපේක්ෂකත්වය පක්ෂ නායකත්වය නැතිව තමන් භාර ගත්තේ පාක්ෂිකයන්ගෙන් සහ රට පුරාම ජනතාවගෙන් ලැබුණු බලවත් ඉල්ලීම මත බව ද ඔහු සඳහන් කළේ ය.
නමුත් මෙවර කිසිසේත්ම පක්ෂ නායකත්වය නැතුව අගමැති අපේක්ෂකත්වය ලබා නොගන්නා බව ද ඔහු කියා සිටියේය.
ජනාධිපතිවරණයේදී ඡන්දය දුන් ජනතාවට ස්තූති කිරීම සඳහා පවත්වනු ලබන ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
-lankacnews.

No comments:

Post a Comment

Post Bottom Ad