බස්නායක නිළමේගේ හාල් ඩීල් එක ජනපති අණින් නවතී ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 19, 2019

බස්නායක නිළමේගේ හාල් ඩීල් එක ජනපති අණින් නවතී !

කුණු පළාතේ සුප්‍රකට දේවාලයක බස්නායක නිළමේවරයෙකුගේ සහල් ආනයනය කිරීමේ වෑයමක් ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් වැළකී ඇතැයි වාර්තා වෙයි.

ඔහුට හිතවත් විදෙස් ව්‍යාපාරිකයන් හරහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් මෙරටට ගෙන්වීමට සැලසුම් කර තිබී ඇති බව සඳහන්.

හොරකම වෘත්තීය කරගත්තෙකු බවට ප්‍රකට මෙම බස්නායක නිළමේවරයා ආහාර ද්‍රව්‍ය සම්බන්ධ අමාත්‍යංශයක සම්බන්ධීකාරවරයෙකු ලෙසද කටයුතු කරන බවයි වාර්තා වුණේ.

ඔහුගේ මෙම වංචනික උත්සාහය පිළිබඳ ජනාධිපතිවරයා දැන  ගැනීමෙන්  අනතුරුව වහාම එය අත්හිටුවන ලෙස උපදෙස් ලැබී ඇති බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේ.


No comments:

Post a Comment

Post Bottom Ad