එන ඡන්දෙට මං එනවා - දුටුගැමුණු රජු නැවතූ තැනින් පටන් ගන්නවා - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 19, 2019

එන ඡන්දෙට මං එනවා - දුටුගැමුණු රජු නැවතූ තැනින් පටන් ගන්නවා

මීළඟ මහා මැතිවරණය සඳහා තමන් තරඟ වදින බව හිටපු ඇමැති මර්වින් සිල්වා මහතා සඳහන් කරයි.

දුටුගැමුණු මහරජු නැවතූ තැනින් තමන් ආරම්භ කරන බවද සඳහන් කළ ඔහු ඒ සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් තරඟ වැදීමට අදහස් කර සිටින බවද කියා සිටියේය.

එම මැතිවරණය සදහා තමන් පොහොට්ටුවෙන් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කරන්නේ නැති බවද හිටපු ඇමතිවරයා පැවසීය.

අනුරාධපුර සාරානන්ද පිරිවෙනට ගිය අවස්ථාවේදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad