මෙරට ආර්ථික මර්මස්ථාන කිසිලෙසකින්වත් විදේශ රටවලට ලබා නොදීමේ වත්මන් රජයේ ප්‍රතිපත්තිය මත මෙලෙසින් එම්. සී. සී ගිවිසුම ක්‍රියාත්මක කිරීම සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පෙරවරුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දිමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ එය අධ්‍යයනය කිරීම සඳහා සිව් පුද්ගල කමිටුවක්ද නම් කර ඇති බවයි.


No comments:
Post a Comment