ඒ වෙනුවට තමනට නීතිය හමුවේ ඇති වෙමින් තිබෙන තත්වය සමනය කර දෙන්නැයි විශේෂ නියෝජිතයා මගින් ඇය ඉල්ලා ඇත.
කෙසේ වෙතත් මෙම දේශපාලන ප්‍රබලයා දැනුම් දී ඇත්තේ එවන් කටයුත්තකට තමන්ට කිසිසේත්ම මැදිහත් විය නොහැකි බවත් නීතිය ක්‍රියාත්මක වන මේ අවස්ථාවේ එයට මුහුණ දීම හැර වෙන යමක් කල නොහැකි බවයි.
ඊට විරුද්දව මැදිහත් වීමට උත්සාහ කලහොත් තමන් දැඩි දෝෂාරෝපණයට ලක්විය හැකි බවද ඔහු දන්වා ඇත.
lankacnews


No comments:
Post a Comment