පිස්තෝල අක්කා ගේ සැමියාට නාමයෝජනා ලබා දීම ජනපති ප්‍රතික්ශේප කරයි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 10, 2019

පිස්තෝල අක්කා ගේ සැමියාට නාමයෝජනා ලබා දීම ජනපති ප්‍රතික්ශේප කරයි.

2018 වර්ශයේ මාර්තු මාසයේදි බත්තරමුල්ල කොස්වත්ත ප්‍රදේශයේදි ප්‍රධාන මාර්ගයකදි තම මෝටර් රථය ඉදිරියට පැදවීමට අවස්ථාව ලබා නොදුන් නේ යැයි පවසා පෞද්ගලික බස්රථයක රියදුරුට ප්‍රසිද්ධියේ බසයෙන් බිමට ඇද දමා පහර දි ගිනිඅව්‍ යකින් වෙඩි තබන බවට තර්ජනය කිරිම නිසා හිටපු දකුනු පළාත් සභා මන්ත්‍රි එමි.කේ කසුන් මහතා හා ඔහුගේ බිරිදට මාසයක පමන කාලයක් රක්ශිත බන්ධනාගාරගත කර තිබිනි.මෙ අතර හිටපු දකුනු පළාත්සභා මන්ත්‍රි එමි.කේ කසුන් විසින් තමා ඉදිරි මහාමැතිවරනයට හමිබන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඉදිරිපත් විමට අදහස් කරන බැවින් නාමයෝජනා ලබාදිය හැකි දැයි ජනාධිපති ගෝඨභය රාජපක්ශ ගෙන් විමසා ඇත.මෙයට පිළිතුරු ලබාදෙමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ බස්රථ රියදුරුට පහරදීම ඇතුලු වෙනත් සිද්ධින් කිහිපයක් නිසා මෙවර මහාමැතිවරනයට සදහා නාමයෝජනා ලබාදිය නොහැකි බවයි.
උපුටාගැනිම - ලංකාලෝකය

No comments:

Post a Comment

Post Bottom Ad