එංගලන්තයෙන් වරදකරු කලද ලක් රජයෙන් ඉහලින්ම අගයයි… ප‍්‍රියංක ප‍්‍රනාන්දුට ඉහල තනතුරක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 10, 2019

එංගලන්තයෙන් වරදකරු කලද ලක් රජයෙන් ඉහලින්ම අගයයි… ප‍්‍රියංක ප‍්‍රනාන්දුට ඉහල තනතුරක්

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට යුද හමුදාව ඉඩම් දේපළ හා භට අධ්‍යක්ෂවරයා ලෙස තනතුරේ පිහිටුවා තිබේ.

ඒ මහතා ඊයේ දිනයේ සිය රාජකාරි ආරම්භ කරන ලදී.

එංගලන්තයේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක නිලධාරියාව සිටියදී විදෙස් කොටි ඩයස්පෝරාව විසින් කරන ලද විරෝධතාවයකට ඔහු මැදිහත් වූ ආකාරය සම්බන්ධයෙන් වරදකරු කරමින් එංගලන්ත අධිකරණය විසින් දඩ මුදලක් ද නියම කර ඇත.

එවන් තත්වයකදී ශ්‍රී ලංකා රජය විසින් ඔහුට ඉහළ තනතුරක් ලබා දීම විශේෂයකි.


No comments:

Post a Comment

Post Bottom Ad