එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා නත්තල් නිවඩුව ගත කිරීම වෙනුනේ විදෙස් ගතවීමට නියමිතව ඇත. ඔහුට සමීප ආරංචි මාර්ග පවසන්නේ එන සතියේදී ඒ මහතා විදේශගත වන බවයි.
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල නිල කාලය මෙම දෙසැම්බර් මස 31 දිනෙන් අවසන් වෙයි.
ඒ අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලයට නව සාමාජිකයන් පත්කිරීමේ බලය ද නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවෙයි.
මේ අතර පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය වහා කැඳවන ලෙස සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී කණ්ඩායමේ පිරිස් විසින් ලිපියක් ලියා රනිල් වික්‍රමසිංහ මහතාට භාරදී තිබේ.
රනිල් වික්‍රමසිංහ මහතා විදෙස්ගත වීමත් සමග සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී පාර්ශවයේ සියලු සැලසුම් අවසන් වන ලකුණු පෙනෙන්නට තිබේ.
Saturday, December 14, 2019
Home
ප්රවෘත්ති
මහ උගුලකට සජිත් පිලම අල්ලමින් රනිල් විදෙස්ගත වෙයි.. ආපසු එන්නේ කෘත්‍යාධිකාරිය අලුතින් පත් කරන බලය සහිතවයි..
මහ උගුලකට සජිත් පිලම අල්ලමින් රනිල් විදෙස්ගත වෙයි.. ආපසු එන්නේ කෘත්‍යාධිකාරිය අලුතින් පත් කරන බලය සහිතවයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment