යුධ ජයග්‍රහණය ගැන චිත්‍ර ඇඳීම ජාතිවාදී වැඩක්.. යුධ ජයග්‍රහණය ගැන සතුටු වෙන්න බෑ.. ඒ ගැන චිත්‍ර ඇඳීම ඉතා නරකයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 14, 2019

යුධ ජයග්‍රහණය ගැන චිත්‍ර ඇඳීම ජාතිවාදී වැඩක්.. යුධ ජයග්‍රහණය ගැන සතුටු වෙන්න බෑ.. ඒ ගැන චිත්‍ර ඇඳීම ඉතා නරකයි..

රටපුරා තරුණයන් තාප්පවල චිත්‍ර ඇඳීම හොඳ හොඳ දෙයක් නමුත් යුධ ජයග්‍රහණය ගැන චිත්‍ර ඇඳීම ඉතා නරක දෙයක් බව හිටපු ඇමැති වත්මන් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි.

යුද ජයග්‍රහණය ගැන චිත්‍ර ඇඳීම ජාතිවාදී ක්‍රියාවක් බවත් යුද ජයග්‍රහණය ගැන සතුටු විය නොහැකි බවත් ඔහු සඳහන් කළේය.

එසේ සතුටුවන්නේ නම් යුද අපරාධ ද ඇත්ත වෙන බවද මන්ත්‍රීවරයා පැවසීය.

සමාජජාලා වෙත වීඩියෝවක් මුදාහරිමින් ඇමැති හිටපු ඇමතිවරයා මේ ඔහු කියා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad