සුප‍්‍රකට ධර්ම කථික භික්‍ෂූන් කිහිප දෙනෙකු එන ඡන්දෙට ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 30, 2019

සුප‍්‍රකට ධර්ම කථික භික්‍ෂූන් කිහිප දෙනෙකු එන ඡන්දෙට !

සුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම ඉන් පෙරද කැපවි කටයුතු කල සුප‍්‍රකට භික්‍ෂුන් වහන්සේලා කිහිප දෙනෙකු පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරිමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

උන් වහන්සේ කොළඔ, ගම්පහ, හම්බන්තොට, පුත්තලම දිස්ත්‍රික්කවලින් තරග කරනු ඇතැයිද දැනගන්නට ඇත.

කෙසේ වෙතත් ඉදිරි මහ මැතිවරණයේදී භික්‍ෂූන් වහන්සේලාට තරග කිරීමට ඉඩ නොදෙන ලෙස මෙරට ප‍්‍රධානම ධුරන්ධර නායක හිමිවරුන් කිහිප දෙනෙකුම දැනටමත් දේශපාලන පක්‍ෂවලින් ඉල්ලීම් කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad