රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ඇමති චම්පික රණවක අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාව ආවරණය කරමින් සිටි මාධ්‍යවේදියෙකුට පහර දුන්නේ යැයි එල්ල වූ චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ ශ‍්‍රී ලාංකික සේවිකා ගානියා බැරිස්ටර්ගේ නියෝජිතයා කමන් යයි පසුගිය දිනෙක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ පෙනී සිටියේද මෙම පුද්ගලයාය.


No comments:
Post a Comment