එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා තම විවාහය සඳහා සූදානම් වන බව වාර්තා වේ.
ඔහුගේ අත ගන්නා මනාලි වන්නේ කොළඹ 07 බාන්ස් පෙදෙසේ පදිංචි මෙරට ඉහළ ධනවත් පවුලක තරුණියකි.
මෑත කාලයේ එක්සත් ජාතික පක්ෂයේ ඇති වූ ඇතැම් ගැටුම්කාරී තත්ත්වයන් වලදී එක් කණ්ඩායමක් නිතර මුණ ගැසුණේ මෙම නිවසේ වන අතර යහපාලනය ගෙන ඒම සඳහාද උපරිම කටයුතු කළ පිරිසකි.
මෙම විවාහ කටයුත්ත ඉතා ඉක්මනින්ම පැවැත්වුණු ඇති අතර ඒ සඳහා මැති ඇමැතිවරුන් සියලු දෙනාට පාහේ ආරාධනා කරනු ඇතැයිද වාර්තා වේ.
Saturday, December 7, 2019
සුජීව සේනසිංහ විවාහයට සූදානම්.. කොළඹ හතේ ඉහලම ධනවතියක් බිරිද වෙයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment