හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග යුරෝපා සංචාරයක නිරතවීම සඳහා සූදානමින් සිටි කිහිප දෙනෙකුගේ වීසා අයදුම්පත් ප්‍රතික්ෂේප වී තිබේ.
ජනාධිපතිවරණයෙන් පසු ඇති වූ තත්වයන් මත හිටපු ජනාධිපතිවරයා මාස කිහිපයක් සඳහා එංගලන්තය බලා යාමට සූදානම් වී සිටී.
ඔහු සමඟ සමීප ඥාතීන් පිරිසක්ද එම සංචාරයේ යාමට සූදානම් වී සිටි අතර ඔවුන් අතරින් කිහිප දෙනෙකුගෙන් මෙම වීසා ප්‍රතික්ෂේප වී ඇතැයි වාර්තා වේ.
Saturday, December 7, 2019
මෛත‍්‍රී සමග රට යන්න සිටි පිරිසකගේ වීසා ඉල්ලීම් ප‍්‍රතික්‍ෂෙප කෙරේ…
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment