පරාජයේ වගකීම බාරගෙන අනුර දිසානායක ජවිපෙ නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි ? - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 21, 2019

පරාජයේ වගකීම බාරගෙන අනුර දිසානායක ජවිපෙ නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි ?

නුර කුමාර දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව අන්තර්ජාල මාධ්‍ය ගණනාවක් වාර්තා කර ඇත.

ජනාධිපතිවරණයේදී ලැබූ පරාජයේ වගකීම භාර ගනිමින් ඔහු මෙසේ ඉල්ලා අස්වීමට සූදානම් වී ඇති බවත් ඒ බව දේශපාලන මණ්ඩලයට දැනුම් දී ඇති බවත් එම වාර්තාවන්හි සඳහන් වෙයි.

ජනාධිපතිවරණයෙන් පසු පැවති පළමු දේශපාලන මණ්ඩල රැස්වීමේදී දැඩි උණුසුම්කාරී මුහුණුවරක් ගත් බවද එම වාර්තා වල දැක්වේ.

ජනාධිපතිවරනයෙන් අනුර දිසානායක මහතා ලබා ගත්තේ 3%ක් පමණ වූ ඡුන්ද ප‍්‍රතිශයක් වන අතර එය 5%ට අඩුවීම හේතුවෙන් ඇප මුදල පවා රාජසන්තක විය.


No comments:

Post a Comment

Post Bottom Ad