ප්‍රගීත් එක්නැලිගොඩ සිදුවීම සංකීර්ණ මිනී මැරුමක් බවත් ඒ සම්බන්ධයෙන් හිටපු ඇමති චම්පික රණවකට චෝදනා කරමින් රහස් පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබේ.
විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න විසින් මෙම පැමිණිල්ල සිදුකර ඇත්තේ චම්පික රණවක හිටපු ඇමතිවරයාගේ බිරිඳගෙන් ද මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස ඉල්ලා සිටිමිනි.
හිටපු ඇමතිවරයාගේ අස්වාභාවික ලිංගික චර්යාවන් හෙළි කළේ යයි ප්‍රදීප් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කරවා ඇති බව ද ඔහු චෝදනා කළේය.
මේ සම්බන්ධයෙන් වරද එකල ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාටත් පැටවීමට උත්සාහයක් තිබූ බවටද සාක්ෂි ඇතැයි ඔහු පැමිණිල්ලේ සඳහන් කර ඇත.
Saturday, December 21, 2019
Home
ප්රවෘත්ති
චම්පිකට විරුද්ධව මිනීමැරුම් චෝදනාවක්.. පැමිණිලි ගොනු කෙරේ.. චම්පිකගේ බිරිද සාක්‍ෂියට කැදවන්නැයි ඉල්ලයි..
චම්පිකට විරුද්ධව මිනීමැරුම් චෝදනාවක්.. පැමිණිලි ගොනු කෙරේ.. චම්පිකගේ බිරිද සාක්‍ෂියට කැදවන්නැයි ඉල්ලයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment