ආනයනික කිරිපිටි මිල වහාම ක්‍රියාත්මක වන පරිදි පහල දැමීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව කිලෝ ග්‍රෑම් 1ක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 40කින් හා ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 15 කින් පහල දමා ඇති බවයි පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළේ.
Sunday, December 8, 2019
ආනයනික කිරිපිටි මිල පහල දමයි
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment