හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මේ වනවිට සිංගප්පූරුවෙන් ද පළාගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ඇමති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.
ඔහු කොහේ පලාගිය ද ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අදාල කටයුතු සූදානම් කර ඇතැයි ද ඇමැතිවරයා පවසයි.
දැනටමත් නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඔහු ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය නීතිමය කටයුතු සකස් කර ඇතැයි ද ඔහු පැවසුවේය.
ආන්දෝලනාත්මක බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ප්‍රධාන චුදිතයෙකු වන ඔහු අත්අඩංගුවට ගැනීමට අධිකරණය විසින් වරෙන්තු ගණනාවක් නිකුත් කර ඇත.
Saturday, December 21, 2019
අර්ජුන් මහේන්ද‍්‍රන් සිංගප්පූරුවෙන්ද පලා යයි.. අල්ලන්න දැල එලයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment