කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික සේවිකාව පැහැරගෙන ගියේ යැයි එල්ලවන චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍ය යයි හෙළිවූ බව සන්ධාන මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය.
දැනට සිදුකරන ලද පරීක්ෂණ අනුව ඒ බව හෙළි වී ඇතැයිද ඔහු කියා සිටියේය.
විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ද මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ අදාල කාන්තාව විසින් කරන ලද ප්‍රකාශ මුල් පැමිණිල්ල හා සම්පුර්ණයෙන්ම විරුද්ද බවයි.
මේ අතර අදාළ කාන්තාව නැවත වතායක් රහම් පොලීසියට කැදවා ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව ඇත.
අසත්‍ය චෝදනා කරමින් රජය අපහසුතාවයට පත් කිරීමේ චෝදනා මත ඇයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වනු ඇති බවත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරෙනු ඇති බවත් ආරංචි මාර්ග කියා සිටියේය.
Wednesday, December 11, 2019
Home
ප්රවෘත්ති
ස්විස් එම්බසි ශ්‍රියාලතා අත්අඩංගුවට..? පච කියා ලක් රජය අපකීර්තියට පත්කල බවට චෝදනා.. ඒ නාට්ටිය අවසන්
ස්විස් එම්බසි ශ්‍රියාලතා අත්අඩංගුවට..? පච කියා ලක් රජය අපකීර්තියට පත්කල බවට චෝදනා.. ඒ නාට්ටිය අවසන්
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment