හි. ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේට බිම දමාගෙන ගුටි අනී.. [Video] - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 11, 2019

හි. ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේට බිම දමාගෙන ගුටි අනී.. [Video]

තුරු පළාතේ හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාට පානදුර ප්‍රදේශයේ දී දැඩි විරෝධතාවයක් එල්ල විය.

මහජන හමුවකට සහභාගී වෙමින් සිටියදී දෙපිරිසක් අතර ඇතිවූ ගුටිබැට හුවමාරුවක දී රෙජිනෝල්ඩ් කුරේ මහතාටද ප්‍රහාරයක් එල්ල වී ඇත.


හිටපු ආණ්ඩුකාර වරයා පැමිණෙමින් සිටි මාර්ගය අවහිර කරමින් පිරිසක් ඔහුට විරෝධය පළ කරමින් විරෝධතාවයේ යෙදුණු අතර ගැටුම ඇතිව තිබෙන්නේ එම විරෝධතාවය හේතුවෙනි.

පොලිසිය මැදිහත්වී දෙපිරිසම විසුරුවා හැරීමට කටයුතු කර තිබේ.









No comments:

Post a Comment

Post Bottom Ad