ශ්‍රි ලංකා නිදහස් පොදුජන සන්ධානය නෙලුමි මලෙන් මහා මැතිවරණයට. - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 10, 2019

ශ්‍රි ලංකා නිදහස් පොදුජන සන්ධානය නෙලුමි මලෙන් මහා මැතිවරණයට.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුන හා ශ්‍රි ලංකා නිදහස් පක්ශය සහා වමෙ දේශපාලන පක්ශ රැසක් සන්ධාන ගතව  2020 අප්‍රේල් මාසයේ එලබෙන මහා මැතිවරනයට තරග කිරිමට නියමිත බව වාර්ථා වෙයි.දැනට පොදුජන එක්සත් පෙරමුන ලෙස පුටුව ලකුන යටතේ ලියාපදිංචි කර ඇති දේශපාලන පක්ශයේ නම ශ්‍රි ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙසද පක්ශ ලකුණ නෙලුමි මල ලෙස වෙනස් කර එම පක්ශයෙන් ඉදිරි මහාමැතිවරනයට තරග කිරිමට එම ගිවිසුමි ගතවන සන්ධානය සුදානමි කරමින් පවතින බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad