MG ලංකා වෙතින් උත්සව සමයේ සුවිසේෂි දීමනාවක් - සීමිත ප්‍රමාණයකට විශේෂ මිළ අඩුකිරීමක් ..!! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 10, 2019

MG ලංකා වෙතින් උත්සව සමයේ සුවිසේෂි දීමනාවක් - සීමිත ප්‍රමාණයකට විශේෂ මිළ අඩුකිරීමක් ..!!



MG SUV රථය වාහන වෙළඳ පොළ උඩු යටි කුරු කල ජීප් රථයකි Micro කාර් සමාගම විසින් ලංකාවේ වෙළඳ පොලට හදුන්වා දී මේ වන විට MG රථ 3000කට ආසන්න ප්‍රමාණයක් පාරිභෝගික ජනතාව වෙත ලබා දී ඇත.

මෙවර නතල් සමයේ MG ලංකා වෙතින් සුවිසේෂි දීමනාවක් ජනතාව වෙත ලබා දී ඇත රු.5,299,000/-ක විශේෂ මිළ අඩුකිරීමක් සීමිත ප්‍රමාණයකට සහ මෙම මස ඇතුලත පමණක් ලබා දී ඇත. තවත් විශේෂ කරුණක් නම් LB සමාගම වෙතින් ලිසිං පහසුකම් ලබාගන්නේනම් ලියාපදිංචිය සහ රක්ෂණය නොමිලේ ලබා දීමට තීරණය කර ඇත. MG වාහන වල එකම නියෝජිතයා Micro කාර් සමාගම වන අතර අවුරුදු පහක හෝ කි:මි: 100000 නිෂ්පාදිත වගකීමක් ලබා දෙන්නේ Micro කාර් සමාගම වෙතින් පමණක් වන අතර සේවා මද්‍යස්ථාන , අමතර කොටස්, අලුත්වැඩියා කිරීම ස්ථාන වගේම පැය 24ක් පුරාවට දියත් කරන අපදා සේවය ද ඇත්තේ Micro කාර් සමාගමටයි.

මෙම සුවිසේෂි දීමනාව සම්බන්දව විස්තර දැනගැනීමට 0773774774 දුරකථන අංකයට අමතන්න.MG SUV රථය වාහන වෙළඳ පොළ උඩු යටි කුරු කල ජීප් රථයකි Micro කාර් සමාගම විසින් ලංකාවේ වෙළඳ පොලට හදුන්වා දී මේ වන විට MG රථ 3000කට ආසන්න ප්‍රමාණයක් පාරිභෝගික ජනතාව වෙත ලබා දී ඇත.

මෙවර නතල් සමයේ MG ලංකා වෙතින් සුවිසේෂි දීමනාවක් ජනතාව වෙත ලබා දී ඇත රු.5,299,000/-ක විශේෂ මිළ අඩුකිරීමක් සීමිත ප්‍රමාණයකට සහ මෙම මස ඇතුලත පමණක් ලබා දී ඇත. තවත් විශේෂ කරුණක් නම් LB සමාගම වෙතින් ලිසිං පහසුකම් ලබාගන්නේනම් ලියාපදිංචිය සහ රක්ෂණය නොමිලේ ලබා දීමට තීරණය කර ඇත. MG වාහන වල එකම නියෝජිතයා Micro කාර් සමාගම වන අතර අවුරුදු පහක හෝ කි:මි: 100000 නිෂ්පාදිත වගකීමක් ලබා දෙන්නේ Micro කාර් සමාගම වෙතින් පමණක් වන අතර සේවා මද්‍යස්ථාන, අමතර කොටස්, අලුත්වැඩියා කිරීම ස්ථාන වගේම පැය 24ක් පුරාවට දියත් කරන අපදා සේවය ද ඇත්තේ Micro කාර් සමාගමටයි.

මෙම සුවිසේෂි දීමනාව සම්බන්දව විස්තර දැනගැනීමට 0773774774 දුරකථන අංකයට අමතන්න.

No comments:

Post a Comment

Post Bottom Ad