මෙවර ජනාධිපතිවරණ ප්‍රතිඵලය ගැන තමනට ලොකු සතුටක් ඇති බව හිටපු ඇමැති මර්වින් සිල්වා මහතා පවසයි.
1956 න් පසු මෙවර සිංහලයන් තම බලය පෙන්නූ බවත් බුද්ධ චීවරය බලය පෙන්වූ බවත් ඔහු සඳහන් කළේය.
මුස්ලිම් දෙමළ සුළු ජාතීන් නැතිව ආණ්ඩුවක් පිහිටුවීම නොහැකි බවට පැතිරී තිබූ මතය මෙවර ජනාධිපතිවරණයේ දී බිඳ දැමූ බවද ඔහු කියා සිටියේය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
Thursday, December 12, 2019
Home
ප්රවෘත්ති
මේ ජනාධිපතිවරණ ජය ගැන මට සතුටුයි.. සිංහලයන් බලය පෙන්නුවා..- මර්වින් Uturn එකක් ගහයි.
මේ ජනාධිපතිවරණ ජය ගැන මට සතුටුයි.. සිංහලයන් බලය පෙන්නුවා..- මර්වින් Uturn එකක් ගහයි.
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment