ශ්‍රී ලංකාවේ අරක්කු නිෂ්පාදනය සඳහා සමාගම් දෙකක් අවසර ඉල්ලා ඇතැයි වාර්තා වෙයි. මේ සඳහා මුදල් අමාත්‍යංශ අනුමැතිය ඉදිරියේ දී ලැබෙනු ඇතැයි සඳහන් වෙයි.
බියර් නිෂ්පාදනය සඳහා අවසර ඉල්ලා අයඳුම්පත් 04ක් ලැබී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග හෙළි කරයි
කෙසේ වුව ද මෙතෙක් ඒ පිළිබඳ කිසිදු පියවරක් ගෙන නොමැති බව දැන ගන්නට තිබේ.

No comments:
Post a Comment