තමන් සතු සියලු හඬපට පාර්ලිමේන්තුවේ සභා ගත කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් පවසා පැවසූවද රාජ්‍ය ඇමති කංචන විජේසේකර කළ විමසීමක දී මුලසුනේ සිටි මන්ත්‍රී මයන්ත දිසානායක මහතා සඳහන් කළේ ඒ වන තෙක් කිසිදු හඬ පටයක් සභාගත කර නැති බවයි.
ඊයේ දින පාර්ලිමේන්තුවේ දී ද රාමනායක මන්ත්‍රීවරයා සභා ගැබෙන් බැහැර වෙද්දි මන්ත්‍රීවරුන් ඒ ගැන විමසා ඇතත් ඊට පිලිතුරු නොදී ඔහු පිටව ගොස් ඇත.
No comments:
Post a Comment