පැය 48ක් ඇතුලත බාරකාර ආණ්ඩුවක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 29, 2020

පැය 48ක් ඇතුලත බාරකාර ආණ්ඩුවක් !

වතින 08 වන පාර්ලිමේන්තුව සැසිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අනිද්දා දිනයේදී විසුරුවා හරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

විශ්වාස කටයුතු ආරංචි මාර්ග වාර්තා කරන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමටද සියළු කටයුතු සූදානම් කර ඇති බවයි.
ඉන් අනතුරුව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය පමණක් ඇති භාරකාර ආණ්ඩුව ක‍්‍රියාත්මක වීමට නියමිතව තිබේ.

එවැනි භාරකාර ආණ්ඩුවක දී බලතල පැවරී ඇත්තේ කැබිනට් ඇමතිවරුන්ට පමණක් වන අතර රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරුන් ගේ බලතල අහෝසි වෙයි.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාව විසින් එළඹෙන 05 වැනිදා සියලුම තේරීම් භාර නිලධාරීන් කොළඹට කැඳවා ඇතැයි ද වාර්තා වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad