විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සමග පැවැත්වූ සියලූ සාකච්ඡුා සාර්ථක බවත් පාර්ලිමේන්තු මහා මැතිවරණයේදී සජිත් පේ‍්‍රමදාස මහතා අගමැති ලෙස පත් කිරීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සුරැකීමේ සංවිධානය සම්පූර්ණ සහයෝගය ලබාදෙන බවත් බණ්ඩාර මහතා සඳහන් කළේය.
දැනට මෛති‍්‍රපාල සිරිසේන මහතා සමග සිටින ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මන්තී‍්‍රවරුන් සහ ආසන සංවිධායකවරුන් විශාල පිරිසක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග තමන් සමග එක්වන බවත් බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.
– divaina

No comments:
Post a Comment