කැළණියේ තග් ලීඩර් භික්‍ෂුව සහ ගෝල තගාලා රිමාන්ඩ් කෙරේ… චෝදනාව පොදු දේපල වැනසීම - විගස පුවත් - Vigasapuwath

Friday, February 28, 2020

කැළණියේ තග් ලීඩර් භික්‍ෂුව සහ ගෝල තගාලා රිමාන්ඩ් කෙරේ… චෝදනාව පොදු දේපල වැනසීම

කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සභාපති පූජ්‍ය කොබෙයිතුඩුව සමිත හිමියන් ඇතුළු සිසුන් හතර දෙනකු එළඹෙන මාර්තු 3 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අද දිනයේ මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය ලබා දී ඇත.


කැලණිය විශ්ව විද්‍යාලයේ සීසීටීවී කැමරා පද්ධතිය ගලවා දැමීම හේතුවෙන් එම පිරිස කිරිබත්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

සිසුන් 16 දෙනකු අත්අඩංගුවට ගත් අතර එයින් 12 දෙනෙකු ප්‍රශ්න කිරීමෙන් පසු පොලිස් ඇප මත නිදහස් කරනු ලැබීය.

No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *