තමන්ගේ හඬ පට හෙළිදරව් වීම නිසා කිසිවකුගේ පවුල් ජීවිත වලට, දෛනික කටයුතුවලට යම්කිසි අගතියක් සිදු වූයේ නම් ඒ ගැන ප්‍රසිද්ධියේ සමාව යදින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි.
කෙසේ නමුත් තමන් සංවාද පටිගත කරන ලද්දේ කිසිවකුගේ පවුල් ජීවිත අවුල් කිරීමට හෝ ඔවුන්ගේ පුද්ගලික ජීවිතයේ නැති කිරීමට නොවන වන බවද ඔහු පවසයි.
කෙසේ වෙතත් තමන්ගේ පටිගත කිරීමේ කටයුත්ත කිසිසේත්ම නවත්වන්නේ නැති බවත් ඔහු තව දුරටත් පැවසීය. මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ සිරස රූපවාහිනියේ සංවාදයකට සහභාගී වෙමිනි.
-lankacnews.
Friday, February 28, 2020

පවුල් ජීවිත කැඩුනු අය සමාවෙන්න,ඒත් ඒ වැඩේ මං දිගටම කරනවා.- රන්ජන්
Tags
# දේශපාලන
Share This

About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment