ශිෂ්‍ය සංගමය කැළණි සරසවියේ කැමරා පද්ධතියම කුඩු පට්ටම් කරයි.. විප්ලයවක් ජයගත්තා කියා වාර්තා කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 25, 2020

ශිෂ්‍ය සංගමය කැළණි සරසවියේ කැමරා පද්ධතියම කුඩු පට්ටම් කරයි.. විප්ලයවක් ජයගත්තා කියා වාර්තා කරයි

කැලණි විශ්ව විද්‍යාලයේ ආරක්ෂාව වෙනුවෙන් සවිකර තිබූ CCTV පද්ධතිය ගලවා දමා තිබේ.

මේ සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයක් වගකීම භාර ගනිමින් සිය සමාජ ජාල ගිණුම් ඔස්සේ පින්තුර ද පළ කර ඇත්තේ එය විප්ලවයක් හා සමාන කරමිනි.

විශ්වවිද්‍යාලයේ දේපල හා සිසුන්ගේ ආරක්ෂාව විවිධ ස්ථානවල විශාල මුදලක් වියදම් කරමින් ඒවා සවි කරන ලද බව පාලනාධිකාරිය කියයි.

නමුත් ශිෂ්‍ය සංගම් සඳහන් කරන්න එම කැමරා පද්ධති සවි කර ඇත්තේ සිසුන් මර්දනයට පරිපාලන විසින් භාවිතා කිරීමට බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad