තීන්දුයි - රනිල් කොළඹින් කරූ ගම්පහින් මැතිවරණයට - විගස පුවත් - Vigasapuwath

Friday, February 28, 2020

තීන්දුයි - රනිල් කොළඹින් කරූ ගම්පහින් මැතිවරණයට

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරි මහ මැතිවරණයේදී කොළඹ දිස්ත‍්‍රික්කයෙන්ද, කථානායක කරු ජයසූරිය මහතා ගම්පහ දිස්ත‍්‍රික්කයෙන්ද තරග කිරීමට සූදානම් බව පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.
රනිල් වික‍්‍රමසිංහ සහ කරු ජයසූරිය යන මහත්වරුන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යෑමට එතරම් කැමැත්තක් නැතැයි දන්වා ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියා.

පසුගිය මහ මැතිවරණයට කරු ජයසූරිය මහතා ඉදිරිපත් නොවූ අතර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.

No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *