මෙරට කොරෝනා ආසාදිත හයවන මරණය මීට සුළුවේලාවකට පෙර සිදුව තිබේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව තහවුරු කළේය.
මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 80ක් වු පිරිමි පුද්ගලයෙක් වන අතර ඔහු දෙහිවල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
ඔහු IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇත.
No comments:
Post a Comment