180කට කොරෝනා.. අවසන් පැය 24දී 04යි.. අද වාර්තාව මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 7, 2020

180කට කොරෝනා.. අවසන් පැය 24දී 04යි.. අද වාර්තාව මෙන්න

ද වන විට මෙරට කොරෝනා ආසාදිත රෝගීන් 180 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

අද පෙරවරු 10.00ට අවසන් වූ පැය 24 තුන නව ආසාදිතයන් 04 දෙනෙකු තහවුරු වූ බවත් පුද්ගලයන් 08 දෙනෙකු සුව වී රෝහලෙන් පිටව ගිය බවත් එම අංශය වාර්තා කරයි.
ඒ අනුව මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 132ක් බවද එම අංශය නිවේදනය කරයි.

මේ වන විට රෝගීන් 42 පූර්ණ සුවය ලබා රෝහලෙන් බැහැරව ගොස් ඇති අතර 06 දෙනකු මරණයට පත්වී තිබේ.

කොරෝනා රෝගීන් යැයි සැක සහිතව රෝගීන් 255 දෙනෙකු රට පුරා රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටි.

අද දිනයේ නිකුත් කර ඇති සම්පූර්ණ වාර්තා මෙසේය.


No comments:

Post a Comment

Post Bottom Ad