ඔහු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වුණේ.
ඒ මහතා මියයන විට 51 හැවිරිදි වියෙහි පසු වුණා.
ප්‍රවීන සංගීතඥ වික්ටර් රත්නායක මහතාගේ වැඩිමහල් පුතු වූ ජයන්ත රත්නායක මහතා දෙදරු පියෙකි.
අවසන් කටයුතු හෙට (07) සිදු කෙරෙන බවයි වාර්තා වෙන්නේ.


No comments:
Post a Comment