ඉතාලි නෞකාවේ සිටි ලාංකිකයා සාර්ථක මෙහෙයුමකින් පසු කොළඹ වරායට ගෙන ආ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉසුරු සුරියබණ්ඩාර පැවසුවා. මේ අනුව ඔහු බුස්ස නිරෝධායන කඳවුරට ගෙන යන බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ. MSC Magnifica නෞකාවේ සේවය කළ එම ශ්‍රී ලාංකිකයා දින 21ක් බූස්ස නාවික කඳවුරෙ හි ගත කරනු ඇති.
No comments:
Post a Comment