corona report - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 22, 2020

corona report

කොරෝනා අසාදිත රෝගීන් 199 නිකුත් අද පෙරවරු 10.00 වන විට මෙරට රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටී.

කොරෝනා ආසාදිත යැයි මෙරට තහවුරු රෝගීන් සංඛ්‍යාව 310ක් වෙයි.
එයින් 104 දෙනෙකු සුවපත් වී නිවෙස් බලා ගොස් ඇති අතර 07 දෙනකු මියගොස් තිබේ.

කොරෝනා ආසාදිත යැයි සැකපිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් පිරිස 148කි.

වසංගත රෝග විද්‍යා අංශය විසින් අද නිකුත් කර ඇති වාර්තාව මෙසේය.


No comments:

Post a Comment

Post Bottom Ad