මහ බැංකුව බිලියන 400ක් අච්චු ගහලා.. රුපියල බාල්දු වී උද්ධමනය වැඩිවෙනවා.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, June 21, 2020

මහ බැංකුව බිලියන 400ක් අච්චු ගහලා.. රුපියල බාල්දු වී උද්ධමනය වැඩිවෙනවා..

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 115ක මුදලක් පසුගිය අඟහරුවාදා දින අච්චු ගසා ඇති බව හිටපු රාජ්‍ය ඇමති හා ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.
මෙම මුදල අච්චු ගසා ඇත්තේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට අඩු පොලී පදනමක් යටතේ ණය ලබාදීම සඳහා බවද ඔහු පවසයි.

දැනට මහ බැංකුව රුපියල් බිලියන 400 ට අධික මුදලක් අච්චු ගසා ඇති බවත් මේ මේ හේතුවෙන් රටේ උද්ධමනය විශාල ලෙස ඉහළ ගොස් රුපියලේ අගය අඩු වීම සිදුවන බවද ඔහු පෙන්වා දෙයි.

රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා වන විසඳම් මහ බංකු විසින් නොව මහා භාණ්ඩාගාරය විසින් ලබාදිය යුතු ඇති බවද ඔහු සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad